About Us

Healerlk
අපි කවුද?
healerlk අපි මිනිසුන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා ලේඛන කලාවෙන් ඔබ්බට ගොස් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය පිළිබඳව තොරතුරු සන්නිවේදනය කරමු.
අපගේ දැක්ම
මිනිසාගේ කායික මානසික සෞඛ්‍ය යහ පැවැත්ම පිළිබඳව නිරතුරුව තොරතුරු ලබාදෙමින් තෘප්තිමත් නිරෝගී සම්පන්න අනාගතයක් බිහිකිරීම.
අපගේ මෙහෙවර
වෛද්‍යවරුන් සහ පිළිගත් අනෙකුත් සෞඛ්‍ය ආයතන හා සංවිධාන නිරතුරුව පල කරන අදහස් හා නිගමන පිළිබඳව සාමාන්‍ය මිනිසුන් හට ඇති අවබෝධය වැඩි කිරීම සඳහා ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගෙන තොරතුරු සන්නිවේදනය කිරීම.