හෘදයාබාධයක ලක්ෂණ
-
පපුවේ මැද වේදනාව[පපුව තෙරපෙන්නාක් බඳුය. මහ බරක් තුබුවාක් වැනිය]
- වේදනාව වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.
- වේදනාව පිට පැත්තේ උරපතු ඇට දෙක අතරට ද යා හැකිය.
- බඩේ දැවිල්ල.
- අධිකව දහඩිය දැමීම.
- වමනය හා ඔක්කාරය.
- පපුවේ ගැස්ම.
- හිස කරකැවිල්ල.
- හුස්ම ගැනීමේ අපහසුව.