පිළිස්සුම් කැළැල් මැකිය හැකිද ?
ඔබේ පිළිස්සුම් කැළැල් කල්ගතවූවකි . මෙය කල්ගතවූ කැළැලක් නිසා දැන් කරන ප්‍රතිකාර මඟින් ලැබෙන ප්‍රතිඵලය අවම වෙන්න පුළුවනි . ඔබ මේ සඳහා ප්‍රතිකාර ලබා ගත් කාලයට වඩා අද වන විට මෙවැනි පිළිස්සුම් කැළැල් සඳහා ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් තිබේ .එවැනි එවැනි ප්‍රතිකාරයකට යොමුවූවොත් ඉන් සුබදායි ප්‍රතිඵලයක් ලබාගත හැකිවෙතැයි සිතිය හැකියි . නවීන තාක්ෂණය අනුව ලේසර් ප්‍රතිකාර ක්‍රම ,විශේෂ ආලේපන ක්‍රම , කුඩා සැත්කම් ,නිඩ්ල් ප්‍රතිකාර ක්‍රම වැනි ප්‍රතිකාර ක්‍රම කීපයක්ම පිළිස්සුම් ලප කැළැල් ඉවත්කිරීම සඳහා භාවිතා කරනු ලබයි .
උපුටා ගැනීමක් ………………………